Video – ‘මාලිංග වගේ පන්දු යවන නුවන් තුෂාර හරි unique’ – චමින්ද වාස්

14256

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අද (15) බංග්ලාදේශ තරග සංචාරය සඳහා මෙරටින් පිටත්වීමට පෙර පැවති මාධ්‍ය හමුවෙන් අනතුරුව, ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් ThePapare.com වෙත තම කණ්ඩායම ගැන සහ ශ්‍රී ලංකා වේගපන්දුවේ අනාගතය ගැන දැක්වූ අදහස්.

සචිඳු වෙනුවට වනිඳු ශ්‍රී ලංකා නැගී එන සංචිතයට

Photos: Pre-Departure Media Briefing of Sri Lanka Emerging Team Tour To Bangladesh

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<