Video – ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය

249

1. Boys U20 200m Finals | Ramesh Malshan – කොහොමද අපේ Maris Stella College කොල්ලන්ගේ හයිය?


2. Boys U18 200m Finals | Chalith Piumal – කොළඹ ලුම්බිණියට රන් දිනූ චලිත් පියුමාල්ට නව තරග වාර්තාවක්! ⏱️21.87


3. U16 Boys 200m Finals | R. S Jayasundara – ඇතුගල්පුරින් ආ R. S Jayasundara බාලක මීටර් 200 තරගය ජය ගත් අයුරු! ⏱️22.59


4. Girls U16 800m Finals | M T D Kuruwitarathna – පොඩි වුනාට කෙල්ලගේ වැඩ කොහොමද? නව තරග වාර්තාවක් >> ⏱️2:17.43


5. Girls U18 800m Finals | Shanika Lakshani – Shanika Lakshani 2:13.26ක කාලයක් සමග Dilshi Kumarasingheගේ වාර්තාව බිඳ දැමු race එක මෙන්න! ???


6. Girls U20 800m | Dileshani Wijesinghe | Valala Central – ?මෙහෙම රේස් නිසා තමයි අපි athletics වලට ආදරේ ?


7. Boys U16 800m Finals | Ravindu Chirath – ?☄️ඒ අවසන් මීටර් 100 දිව්වේ නම් දිනන්නම තමයි ?☄️ ⏱️2:00.42


8. Boys U18 800m Finals | T G Thennakon – ?වැස්සට සිනාසුණු තෙන්නකෝන් ? ⏱️1:54.85


9. Boys U20 800m Finals | Dinusha De Silva – ??මාරිස් කොල්ලන්ගේ ගැම්ම ??