ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරගයට මොකද වුනේ? දෙවන තරගය තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් වෙයිද? කසුන් රාජිතට මොකද වුනේ? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.

















