Video – “Youth playersලා හොඳට සෙල්ලම් කරා” – ශාන්තකුමාර්

239
 

Java Lane SC පුහුණුකරු ආර්. ශාන්තකුමාර්, Matara City සමඟ තරගය ජයග්‍රහණය කරමින් relegation තත්වයෙන් මිදීමත්, ආධුනික ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ මීළඟ තරගවාරය සඳහා බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වමින්.