Video – නව නායකත්වයක්, නැවුම් ගමනක් | Saracens SC 2018/19 Preview

SLC Major Tier 'A' Tournament 2018/19

425

යතාර්ථවාදී ඉලක්කයක් අරමුණු කරගත් නව ජවයකින් යුත් සැරසන්ස් ක්‍රීඩා සමාජයේ මෙවර ක්‍රිකට් කණ්ඩායම පෙරළියක් කිරීමට හැකි දක්ෂ කණ්ඩායමක්. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.

Photos: Saracens SC Team Preview 2018/19