Video – දැල්පන්දු ගහද්දී භූගෝල සර් මලල ක්‍රීඩාවට පාර පෙන්නපු හෂිනි

1534
පසුගිය වසරේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී තුන්පිම්ම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදුන් හෂිනි ප්‍රබෝධාගේ කතාව.