100m මම හොඳ තත්වෙක ඉන්නවා, ඒත් මම ඒ ඉසව්වට නැහැ – රුමේෂිකා

260

සිය හොඳම පෞද්ගලික කාලය වාර්තා කරමින් ශ්‍රී ලංකාවට පදක්කමක් ගේන්නට බලාපොරොත්තු වන කෙටි දුර ධාවන ශූරිය රුමේෂිකා රත්නායක තරගාවලිය පෙර තවත් බොහෝ දේ ThePapare.com සමඟින් බෙදාගත්තේ මෙසේයි.