WATCH – දෙවනි Test තරගයට මුහුණ දෙන අපේ හොඳම 11 – #SLvIND Cricket Chat

1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අනිද්දා (23) ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් පැවත්වූ Cricket Chat වැඩසටහන.