WATCH – “අභියෝගයක් දුන්නත් තරගය සාර්ථකව අවසන් නොකිරීම අපේ ලොකුම අඩුපාඩුවක්” – ධනංජය ද සිල්වා #SLvIND

1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවෙනි තරගය හෙට (23) කොළඹ SSC ක්‍රීඩාංගණයේදී  ආරම්භ වීමට නියමිතයි. මේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේ පළකල අදහස්.