Video – අපි අද පළමු තරගය විදියට ගැහුවේ! – රවීන් ප්‍රනාන්දු

677

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ සාන්ත පීතර සහ කිංග්ස්වුඩ් විදුහල් අතර පැවති තරගයේ වීරයා වූ රවීන් ප්‍රනාන්දු ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.