Video – වසර 42කට පසුව ජයග්‍රහණය සොයා යන – වේල්ස් කුමර විද්‍යාලය 2018/19 Preview

696

 69 වැනි මොරටු මහා රන් සටනේ දී පෙරළියක් කරන්නට සූදානමින් සිටින වේල්ස් කුමර විදුහල, 2018/19 වසර වෙනුවෙන් පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය ඉතාමත් සාර්ථකව අවසන් කරමින් දෙදින ක්‍රිකට් තරගාවලියේ හා සීමිත පන්දුවාර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා.

සමබර කණ්ඩායමක් සමඟින් 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා ඔවුන් සූදානම් වූ අතර 69 වැනි මොරටු මහා රන් සටනේ දී 1977 වසරට පසුව වේල්ස් කුමර විද්‍යාලයට ජයග්‍රහණය ලබා දීම වෙනුවෙන් ඔවුන් සිය උපරිමය කිරීමට සූදානමින් සිටිනවා.

Photo Album : Prince of Wales College U19 Cricket Team Preview 2018/19