Video – මෙවර 23න් පහළ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – නිපුන් ලක්ශාන් – Nipun Lakshan | Powerplay

2277

නුගේගොඩ ක්‍රිකට් සමාජයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නිපුන් ලක්ශාන් සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.

බහරෙන් සහ ඉන්දියාවට හොඳ තරගයක් දෙන්න නිලානි සූදානමින්

>>Click Here For More Cricket News<<