Video – තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන ප්‍රවේගකාරී පිතිකරු නිමන්ද සුබසිංහ – Nimanda Subasinghe | Powerplay

1658

Moors ක්‍රිකට් සමාජයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක නිමන්ද සුබසිංහ සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.