Video – ක්‍රිකට් ගහන්න විතරක් නෙවෙයි, කෑම හදන්නත් පුළුවන්! – Powerplay

අපගේ Powerplay වැඩසටහනට මෙතෙක් කල් පැමිණි ක්‍රිකට් වීරයෝ Hot Seat එකේ අහපු “හදන්න පුළුවන් රසම කෑම වර්ගය?” ප්‍රශ්නයට විවිද පිළිතුරු දුන්නා. මේ එහි එකතුවක්.