Video – අකාලයේ මිලින වූ අපේ පූජානි | Poojani Liyanage’s Life Story

1044

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ පූජානි ප්‍රසාදිකා ලියනගේ පසුගිය දා හදිසියේ අප අතරින් වියෝ වුනා. ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ ද දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවක්. මේ ඇය ගැන ThePapare.com තබන සටහනක්.

කියවන්න – අකාලයේ මිලින වූ කිරුළ නොපළන් “රජරට රැජිණ”