Video – LPL එක ගැන ක්‍රීඩකයින්/පුහුණුකරුවන් කියන කතා

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

704

පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020 නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා පැවැත්වෙනවා. සිය නිරෝධායන කාලය අවසන් කරමින් සිටින තිසර පෙරේරා, උපුල් චන්දන, නුවන් තුෂාර, ලක්ෂාන් සඳකැන් සහ දුවිඳු තිලකරත්න LPL තරගාවලිය ගැන මෙසේ සිය අදහස් පවසා සිටියා.

>> Visit the LPL 2020 Hub powered by My Cola <<