Video – මෙවර දක්ෂතමයින්ට ටෙස්ට් කණ්ඩායමේ අවස්ථාවක්? – පිටියේ කතා

1021

මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම කොහොම වෙයිද? දෝනිට IPL වලදී මොනවා වෙයිද? අන්තර් සමාජ U23 තරගාවලියේ වැදගත්කම? ඇතුළු ගෙවුණු සතියේ ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු රැගෙන ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා කෝසල සුරෙශ්චන්ද්‍ර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.