Video – හිසේ අමාරුවට කොට්ටේ මාරු කරලා හරියයිද? – පිටියේ කතා

1404

එළඹෙන ඉන්දීය තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර නායකයා වෙනස්වන ලකුණු, 2021 LPL තරගාවලියට බාධා රැසක් , 19න් පහළ නේවාසික පුහුණුව ඇරඹීමට සියල්ල සූදානම්. මේ ඔක්කොම තොරතුරු වල ඇතුලාන්තය ගැන දැනගන්න ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් අන්තර්ජාලය හරහා සිදුකල පිටියේ කතා වැඩසටහන බලන්න.