Video – අවසන් තරගය පරාජය වුනත් ක්‍රීඩා කරපු විලාසය ගැන සතුටුයි – පිටියේ කතා

1348

ශ්‍රී ලංකා Legends කණ්ඩායමේ නොනවතින දක්ෂතා වල රහස මොකක්ද? ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයට මොකක්ද වෙයිද? SSC කණ්ඩායමට සුපිරි ජයක්. අන්තර් සමාජ ක්‍රිකට් ඇතුළු දේශීය ක්‍රිකට් පිටිය නැවතත් කාර්ය බහුල වෙයි. සුදර්ශන පීරිස් සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහභාගී වූ පිටියේ කතා වැඩසටහන බලන්න.