ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි ඉරණම, අලුත් ක්‍රීඩා ඇමතිතුමා කොහොම වැඩ කරයිද? දේශීය ක්‍රිකට් පිටියේ අලුත්ම තතු මොනවද? සියලු තොරතුරු රැගෙන ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.














