Video – දැන් ක්‍රිකට් වානිජකරණය වෙලාද ? – පිටියේ කතා

897

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට හා ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම ශ්‍රී ලංකා ඉදිරි ගමනට කොහොම බලපායිද?  ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයට මොකක් වෙයිද ? ඇතුළු  දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහනේ ලෝක කුසලාන විශේෂ වැඩසටහන තුලින් ඔබ හමුවට.