AthleticsVideosSinhala Video – ඔලිම්පික් සිහිනය ලුහුබඳින පඬුවස්නුවර ශූරයා – The Last Lap | EP2 By Admin - 08/10/2020 1532 FacebookTwitterPinterestWhatsApp ලාංකීය මලල ක්‍රීඩාවේ දස්කම් දක්වපු දස්කම් දක්වමින් අනාගතය භාරගන්න ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගින් කෙරෙන සුහද කතාබහ, The Last Lap, දෙවන වැඩසටහනට අපි ගෙන්නුවේ ජාතික යොවුන් කඩුලු පැනීමේ ශූර පසිදු කොඩිකාරයි.