Video – ” පාරමීගෙන් මම ඔලිම්පික් පදක්කමක් බලාපොරොත්තු වෙන්නේ 2024 දී” – පුහුණුකරු

824

ශ්‍රී ලංකාවේ ප්‍රථම යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාව වන පාරමී වසන්ති මාරිස්ටෙලාගේ ජයග්‍රහණය සඳහා අනුපමේය මෙහෙයක් ඉටු කළ ඇයගේ පුහුණුකරු ජනිත් ජයසිංහ මහතා, මේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ක්‍රමානුකූල ලෙස කටයුතු කළ ආකාරය සහ ඉදිරියේ දී පාරමීගෙන් බලාපොරොත්තු විය හැකි ජයග්‍රහණ පිළිබඳව ThePapare.com වෙත අදහස් මෙසේ අදහස් දැක්විය.