2014 නම කපලා තිබ්බා; මේ අවුරුද්දේ හොඳ අවස්ථාවක් තියෙනවා – නිමාලි

189

මීටර් 800 ධාවන ශූරිය නිමාලි ලියනාරච්චි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් අවසන් නමුත් ඇයගේපුහුණුකරුට ඇය සමඟ යෑමට අවස්ථාව හිමිව තිබුණේ නැහැ.