Video – ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2019

110

කාන්තා මීටර් 400 බාධක | අඹගමුවේ තත්සරණි ⏱️ 58.01sec


මීටර් 400 පිරිමි | කරට කර ගැටුමකින් ඉෂාන් මදුරංගට ජය ⏱️ 48.25sec


මීටර් 1500 පිරිමි | ඒ අන්තිම මීටර් 200යේ ගැම්ම ⏱️4:10.50min


කාන්තා මීටර් 100 බාධක | හලාවතට නෙත්මිනීගෙන් ජය! ⏱️16.36sec


මීටර් 100 බාධක පිරිමි | ජනිදු ලක්විජයට දැවැන්ත ජයක්! ⏱️14.39sec


මීටර් 100 පිරිමි | ශ්‍රී ලංකාවේ වේගවත්ම පාසල් ක්‍රීඩකයා කෑගල්ල ශාන්ත මරියා විදුහලෙන් ⏱️10.90sec


මීටර් 100 කාන්තා | ශ්‍රී ලංකාවේ අනාගතය, ශෙලින්ඩා ජැන්සන් ⏱️12.30sec


මීටර් 200 කාන්තා | හෙන්ඩර්සන්ගේ මීටර් 200 අල්ලන්න කවුරුත් නැද්ද? ⏱️25.48sec


මීටර් 200 පිරිමි (18න් පහල) දශමයකින් හලාවතට රන් දිනූ මිලින්ද පෙරේරා


කාන්තා මීටර් 400 බාධක | අඹගමුවෙන් පෑයූ තරුව, තත්සරනිට ජය


මීටර් 400 බාධක පිරිමි | ගාල්ලට නමක් ගෙන ආ නවෝද්‍ය සංකල්ප! ⏱️53.64


මීටර් 200 පිරිමි | සුරාජ් දිනූෂ මොරකැටියට පළමු රන් පදක්කම දිනයි! ⏱️22.14sec


කාන්තා මීටර් 200 | 200යේ රැජින ශෙලින්ඩාට තවත් රන් පදක්කමක්! ⏱️24.78sec


මීටර් 800 පිරිමි | රන් පදක්කම මිසක් ගෙදර යන්න බෑ කිව්ව පීතරයා, දිනූශ ද සිල්වා! ⏱️1:56.10min


18න් පහල මීටර් 800 පිරිමි | නුවර කොල්ලන්ගේ හයිය


18න් පහල මීටර් 800 කාන්තා | ගම්පහ Holy Cross එකේ Shanika Lakshani මීටර් 800 දින්න පරතරේ කොහොමද?


16න් පහල මීටර් 800 කාන්තා | බිනාදී මල්ෂා දකුණට රන් පදක්කමක් දිනූ හැටි!


16න් පහල මීටර් 800 කාන්තා | අන්තිම දශමෙන් ජය මහනුවර Lexicon විදුහලේ කවිඳු රශ්මිකට! බලන්නම ඕන race එකක්


16න් පහල  කාන්තා මීටර් 200 | 16න් පහල ශූරතාවය ගාල්ලට! ⏱️11.61