Video – “අපේ කණ්ඩායමේ Talent එකෙන් කිසිම අඩුවක් නැහැ”- මුත්තයියා මුරලිදරන්

626

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජික සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අද (15) ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් මුණගැසුනා.

Video Credits – Sri Lanka Cricket 

>>ක්‍රිකට් වෙනුවෙන් මුරලි ඇතුළු 12ක් අභියාචනාධිකරණයට<<