Video – අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් පිරිපුන් – Moors SC 2018/19 Preview

SLC Major Tier 'A' Tournament 2018/19

954

2017/18 දේශීය ක්‍රිකට් තරග වාරයේ දෙදින ක්‍රිකට් තරගාවලිය තුල එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වූ මුවර්ස් ක්‍රීඩා ක්‍රිකට් කණ්ඩායම  එම වර්ෂයේ දී ලබාගත් ස්ථානයට සාපේක්ෂව පැහැදිලි වෙනසක් කිරීම වෙනුවෙන් මෙවර තරග වාරය සඳහා සූදානම්ව සිටිනවා. මෙවර තරගාවලිය ජය ගන්නට ඔවුන් යොදන සැලසුම් කොයි වගේ ද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.