Video – “2015ට කලින් දස්කම් බලාපොරොත්තු වෙන්න එපා” – කුමාර් සංගක්කාර

128

මාර්තු මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා ගාලු ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත MCC – එසෙක්ස් තරගය ගැන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (30) පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පවසා සිටියා.

සංගා ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් නැවතත් ගාල්ලට

Photos: Media Briefing on MCC Champion County Match to be played in Sri Lanka