Video – නුවරින් බිහිවුණු පොඩි මාලිංග – මතීෂ පතිරණ – Powerplay

138

ත්‍රිත්ව විද්‍යාලයේ මතීෂ පතිරණ මේ දිනවල සමාජ ජාලවල ලොකුවට කතාබහට ලක්වෙච්ච චරිතයක්. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ශ්‍රී ලංකා T20I කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ පන්දු යැවීමට සමාන වන නිසයි. ඉතින් මේ මතීෂ පතිරණ කියන්නේ කව්ද? ThePapare.com අපි මතීෂව Powerplay විශේෂාංගයට එක් කරගත්තේ මෙහෙමයි.

Continue Reading

Subscribe to get unlimited access to ThePapare.com Content

Login/Register