Video – අපේ පන්දු රැකීම ජාත්‍යන්තර මට්ටමේ තියෙනවා – පන්දු රැකීමේ පුහුණුකරු

1422

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී 7 වැනි තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වන මනෝජ් අබේවික්‍රම, කණ්ඩායමේ පන්දු රැකීම වර්ධනය කළ යුතු ආකාරය හා එය කරන්නේ කෙසේ ද යන වග ThePapare.com සමඟ මෙසේ පවසා සිටියා.

>> ශ්‍රී ලංකාව ජය ගත යුතුම කොදෙව් තරගයට පෙර

>> ICC Cricket World Cup 2019 <<