Video – ක්‍රිකට් දිහා බුද්ධියෙන් බලන්න, වෛරයෙන් බලන්න එපා – මාලිංග

2725

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය අද (17) Odel, කොළඹ 07 ශාඛාවේ දී මහජනතාවට මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරන ලදි. එම අවස්ථාවට සහභාගී වූ ලසිත් මාලිංග ThePapare.com වෙත දැක්වූ අදහස්.

>>ICC Cricket World Cup 2019<<