Video – LPL 2021 පස්සට හේතුව මෙන්න

338

ජූලි 29 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ කාලසීමාව වෙනස් වී තිබෙනවා. ඒ අනුව LPL දෙවැනි අදියර නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.