VideosSinhalaPodi Papare ක්‍රීඩාංගනයක් වත් නැතිව වාර්තා තැබූ කෑගල්ලේ දියණිවරු By Admin - 31/05/2018 894 FacebookTwitterPinterestWhatsApp කෑගල්ලෙන් මලල ක්‍රීඩාවට දායාද වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් අතුරෙන් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටිය වෙත දායාද කරන ලද ශූරියන් දෙදෙනෙක් දුක්කම් කටොළු මැදින් රට වෙනුවෙන් පෙරට යන කතාව ඔබටත් ආදර්ශයක් වේවි.