ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වීරයා – දුලිප් මෙන්ඩිස්

3020

1975 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් දුලීප් මෙන්ඩිස් දක්ෂ දකුණත් මැදපෙළ පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 79ක් හා ටෙස්ට් තරග 24කට ක්‍රීඩා කරමින් ලකුණු 2,856ක් රැස්කරගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළ දුලිප් මෙන්ඩිස් සොඳුරු අතීත මතකයන් ThePapare.com සමඟ මෙසේ බෙදා ගත්තේ ඉතාමත් සුහදත්වයෙනි. නරඹන්න ThePapare.com හා ප්‍රවීණ ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනේ දසවන දිගහැරුම.