WATCH – අවිශ්කගෙන් ශතකයක්; Jaffna Kings නැවතත් සුපුරුදු රිද්මයට – #LPL 2021 – Qualifier 2 Match: Cricketry

244

2021 LPL තරගාවලියේ පළමු ශතකලාභී පිතිකරුවා වුනු අවිශ්ක ප්‍රනාන්දු සුපිරි ඉනිම නිසා Dambulla Giants සමඟ පැවති දෙවැනි Qualifier තරගය ලකුණු 23කින් ජයගැනීමට Jaffna Kings ඊයේ (21) සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි.