VideosSinhalaFeatures තරග ජයග්‍රහණය කරන ක්‍රීඩකයෙක් වෙන්න තමයි බලාපොරොත්තුව – ලහිරු මදුෂංක By Admin - 30/10/2017 3978 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පිටිසර ප්‍රදේශයකින් පෑයූ දක්ෂ තුන් ඉරියව් වේගපන්දු යවන ක්‍රිකට් තරුවක් වන ලහිරු මදුෂංක, සිය ක්‍රිකට් දිවියේ ආරම්භය, ජීවන ගමනේ සොඳුරු මතක, අත්දැකීම් සහ අනාගත බලාපොරොත්තු පිළිබඳව ThePapare.com වෙත මෙසේ පැවසීය.