Video – ඵලදායීව කාලය ගත කරපු අපේ ලහිරු මදුසංක

108

මේ දවස්වල අපේ රටේ සහ ලෝකයේ ඇතිවෙලා තියෙන තත්වය නිසා, අපිව රැකගන්න දිවා රෑ නොබලා කැපවෙලා අත්‍යවශ්‍ය සේවාවල නිරත කාර්යබහුල බොහෝ දෙනෙක් ඇති, ඒ වගේම ගෙදරට වෙලා ඒකාකාරීව දවස ගෙවන බොහෝ දෙනෙක් ඇති. ඉතින් ඒ විඩාබර මනසටත්, ඒකාකාරී මනසටත් සහනයක් දෙන්න පුළුවන් ක්‍රමයක් තමයි සංගීතය කියන්නේ. මේ ගායනය, ඒ ඔබ සියලු දෙනා වෙනුවෙන්. – ලහිරු මදුසංක