VideosSinhala Video – “දිනන්න තිබ්බ chances ගොඩක් මිස් වුනා” – කාලිඩ් අස්මිල් By Admin - 13/01/2019 933 Share on Facebook Tweet on Twitter අතපසුවීම් වලින් පසු 0-2 සිට 2-2 ට සමකර Colombo FC සමග ජයග්‍රහණය සඳහාත් අවස්ථා අහිමි කරගත් Crystal Palace FC පිළිබඳව නායක කාලිඩ් අස්මිල් අදහස් දක්වමින්.