Video – Matheesha Pathirana සහ Kevin Koththigoda සමඟ Cricket Chat | Abu Dhabi T10 League

495

2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩකයින් 4 දෙනා අතරින් මතීෂ පතිරණ සහ කෙවින් කොත්තිගොඩ T10 ක්‍රිකට් තරගාවලියට පෙර ඔවුන්ගේ සූදානම ගැන මෙසේ පවසා සිටියා.