Video – දිමුත් ලංකාවෙන් අංක 1ට, ප්‍රවීන්, තිරී සහ රමේෂ් ඉදිරියට

165

පසුගිය දා පල්ලෙකැලේ දී පැවැත්වුන බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ නායක දිමුත් කරුණාරත්න මේ වන විට ICC ටෙස්ට් ක්‍රීඩකයින් වර්ගීකරණයේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 712ක් සමඟයි.