Video – “Jaffna සැලසුමට වඩා අපේ සැලසුම හොඳ වුනා” – චන්දිමාල්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

312

2020 LPL ක්‍රිකට් තරගාවලියේ Jaffna Stallions කණ්ඩායම සහ Colombo Kings අතර ඊයේ (4) පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට Colombo Kings කණ්ඩායම සමත් වුනා. එහිදී දිනේෂ් චන්දිමාල් Colombo Kings කණ්ඩායම වෙනුවෙන් පන්දු 51කදී නොදැවී ලකුණු 68ක් ලබාගෙන තරගයේ වීරයා සම්මානය දිනාගත්තා. මේ චන්දිමාල් තරගයට පසුව පැවසූ අදහස්.

චන්දිගේ හොඳම ඉනිම සමඟින් යාපනයේ අපරාජිත කිරුළු බිඳ වැටේ

>>Photos – Jaffna Stallions vs Colombo Kings – Match 11 | LPL 2020<<

>>Lanka Premier League 2020 – Coverage Powered by My Cola<<