Video – ලීග් ශූරයින්ට ශාප ලත් සතියක්! | Football ලෝකය | Football Lokaya

459

Luis Suarezගේ ආබාධය Barcelonaට මරු පහරක් වෙද්දී, VAR එකක් Real Madrid ජයග්‍රහණයක් උදුරා ගත්තා? ප්‍රබල කණ්ඩායම් රැසකටම ශාපයන් එල්ල වුණු ගෙවුණු සතියේ පාපන්දු පිටියේ සිදු වුන සුවිශේෂ සිදුවීම් මෙවර Football ලෝකයෙන්.

>>තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!<<