Video – ශූරයින්ගේත් ශූරයින් චැම්පියන්ස් ලීග් ඇරඹෙයි | Champions League – Edition | Football ලෝකය | Football Lokaya

481

යුරෝපයේ පාපන්දු රජුන් තෝරන UEFA Champions League පාපන්දු තරගාවලිය ගෙවුණු සතියේ දී ආරම්භ වුනා

ගියවර ශූරයින් පළමු තරගයෙන්ම පරාජය වෙද්දී, ආබාධයකට ලක්ව සිටි සුපිරි ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට පිවිසුණේ ජයග්‍රහණයේ බලාපොරොත්තු මැදින්. ගිලිහුණු දඬුවම් පහර මැද VAR හරස් වූ ගෝල සොයා යන්නට Football ලෝකය – Champions League Edition.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!