Video – කාලෙකට පස්සේ තරගාවලියක් දිනන්න හොඳ අවස්ථාවක් අපිට ඇවිල්ලා – 3rd T20I: Pre-Match Analysis

544

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගය අද (29) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය ගැන වගේම දෙරට අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.