ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ Cricket Chat වැඩසටහන.

















