Video – “මගේ අතින් අඩුපාඩුවක් වුනා; තරග දිනන විදිහ අපිට අමතක නැහැ” – දසුන්

1466

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට (23) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. මේ එම තරගයට තිබෙන සූදානම ගැන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක පැවසු අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit