Video – කොරෝනා වලින් පස්සේ ක්‍රිකට් පටන් ගන්නේ මෙහෙමයි

275

කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් පනවා තිබූ විවිධ සමාජ සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීමට විවිධ රජයන් කටයුතු කරගෙන යන නිසා ලොව පුරා දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ සියලු ක්‍රිකට් තරග සහ තරගාවලි නැවත ආරම්භ කිරීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පුළුල් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.