Video – 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මග

176

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 32ක් අදියර 3 ක් ඔස්සේ තරග වැදීමට නියමිතය. ඒවා නම්, ICC Cricket World Cup Super League, ICC Cricket World Cup League 02 සහ ICC Cricket World Cup Challenge Leagueයයි. මේ ඒ  පිළිබඳව ThePapare.com තබන සටහනක්.