WATCH – කණ්ඩායමක් විදිහට අපි ලොකු පීඩනයකින් තරගාවලියට ගියේ – දැල්පන්දු නායිකා

107

ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් අද (12) දිවයිනට පැමිණි අතර එහි දී තරගාවලිය පිළිබඳව අදහස් දැක්වූ කණ්ඩායම් නායිකා ගයාංජලි අමරවංස.