Video – “අවසන් තරගය මෙච්චර ලේසියෙන් දිනන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ” – වනිඳු හසරංග

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

216

Jaffna Stallions සහ Galle Gladiators අතර පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 53ක දැවැන්ත ජයක් ලබාගත් Jaffna Stallions කණ්ඩායම පළමු වරට පැවති LPL ශූරතාවය ජයග්‍රහණය කළා. මේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් වනිඳු හසරංග ජයග්‍රහණයට පසුව මෙසේ අදහස් පැවසුවා.

>> දහසක් බලාපොරොත්තු සඵල කළ LPL මංගල කිරුල Jaffna Stallionsට

Photo Album – Jaffna Stallions vs Galle Gladiators – Final 2020 | LPL 2020

>> Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola <<